රජයේ විගණන පනත පිළිබඳ හඳුන්වා දීමේ එක්දින වැඩමුඵව
රජයේ විගණන පනත පිළිබඳ හඳුන්වා දීමේ එක්දින වැඩමුඵව 2019.01.22 වන දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා විශ්වවිද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.. මෙහි සම්පත් දායකයින් වශයෙන් ශී‍්‍ර ජයවර්ධනපුර විහ්වවිද්‍යාලයේ විගණන අධිකාරි කේ කන්දගේ මහතා සහ ශී‍්‍ර ලංකා රේගුව, විගණන අධිකාරි නීතිඥ කේ.එන්.එම්. කුමාරසිංහ මහතා දායක විය.
Organized by : General Administration Division