Event Details

අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / Calling applications for internal examinations - April/ May 2024

2024 අප්‍රේල්/මැයි මාසයන්හි පැවැත්වීමට නියමිත පළමු වර්ෂ, දෙවන වර්ෂ, තෙවන වර්ෂ හා සිව්වන දෙවන සමාසික පරීක්ෂණ සඳහා විභාග අයදුම්පත් කැඳවේ.

මතු දැක්වෙන විභාග අයදුම්පත පුරවා 2024.04.01 දින ප.ව. 4.00 ට පෙර අභ්‍යන්තර විභාග අංශයට ගෙනැවිත් භාර දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි. නැවත පෙනී සිටිමේ විෂයය පත්‍ර ගාස්තු ද ගෙවීම අනිවාර්යය වේ.

Examination applications are invited for the first, second third and fourth year second semester examinations to be held on April/ May 2024.

The following examination application should be filled and physically submitted to the Internal Examination Section on or before 01.04.2024 It is also mandatory to pay the repeat subject fees.

Application forms: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations - Acting)
18.03.2024

Posted on Mar 18, 2024

Upcoming Events

May

21

21 May - 29 May
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results -november- december- 2023
2023 නොවැම්බර් සහ දෙසැම්�...

May

16

16 May - 18 May
Notice to all internal students from internal examination division
2024.05.17 දින පැවැත්වීමට නි�...

May

13

13 May - 18 May
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - diploma and higher diploma in buddhist counselling courses - january 2024
2024 ජනවාරි මස පැවැති බෞද�...

May

09

09 May - 18 Jun
Notice for all internal students
2024.05.08 දිනැතිව සංශෝධන සි�...

May

07

07 May - 26 May
"online short course in english literature" 2024
The "Online Short Course in English Literature" 2024, a foun...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Exam Results
See latest exam results