Event Details

සංශෝධනය නොකළ නව කාලසටහන්/ Not amended new time tables - May/ June - 2024

පළමු වසර දෙවන සමාසික පරීක්ෂණය
(2022 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
First Year Second Semester Examination
(2022 Registered Students - Including repeat students)

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධිය - දෙවන වසර දෙවන සමාසික පරීක්ෂණය
(2021 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (General/ Special) Degree - Second Year Second Semester Examination
(2021 Registered Students - Including repeat students)

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධිය - තෙවන වසර දෙවන සමාසික පරීක්ෂණය
(2020 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (General/ Special) Degree - Third Year Second Semester Examination
(2020 Registered Students - Including repeat students)

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය - සිව්වන වසර දෙවන සමාසික පරීක්ෂණය
(2019 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (Special) Degree - Fourth Year Second Semester Examination
(2019 Registered Students - Including repeat students)

උක්ත පරීක්ෂණවලට අදාළ සංශෝධනය නොකළ නව කාලසටහන් පහත දැක්වේ. මෙම කාලසටහන් අනුව විභාගයට පෙනීසිටීමේදී පෙර වසරවල අසමත් විෂයයන් ලිවීමට ගැටලුවක් වේ නම් හෝ විෂයයන් දෙකක් එකම කාලය තුළ කාලසටහනට ඇතුළත් වී තිබේ නම් පමණක් 2024.04.26 දිනට පෙර මා වෙත ලිඛිතව වාර්තා කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. වෙනත් කිසිඳු හේතුවක් මත කාලසටහන වෙනස් කළ නොහැකි බව වැඩිදුරටත් දන්වා සිටිමි.
සංශෝධනය කළ කාලසටහන් ඉදිරියේදී ලබා දෙනු ලැබේ.

Following are the not amended time tables. Accordingly to the time table set for this exam, if you find two subjects falls at the same time or any issues with the repeat subject/s you are kindly requested to inform in written on or before 2024.04.26 This Time Table will not be changed under any circumstance.
Revised time tables will be provided in the future.

සංශෝධනය නොකළ නව කාලසටහන්/ Not amended new time tables: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations - Acting)
24.04.2024

Posted on Apr 24, 2024

Upcoming Events

May

02

02 May - 20 Jun
සංශෝධනය කළ කාලසටහන්/ amended timetables - may/ june, 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Exam Results
See latest exam results