
විශ්වවිද්‍යාලයේ පවත්නා අභ්‍යන්තර පාලන ක්‍රමයට සහභාගීවී, එම කටයුතුවල වැරදි හා වංචා වැළැක්වීම සහ ඒවා අනාවරණය කර ගැනීමට භාවිතා කරනු ලබන අභ්‍යන්තර සෝදිසියෙහි විධිමත්භාවය හා ප්රමාණාත්මකභාවය පිළිබඳව අඛණ්ඩ සමීක්ෂණයක් හා ස්වාධීන ඇගයීමක් සිදු කිරීම.
■වැරදි හා වංචා වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මකවන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය සැළැස්ම අතින් මෙන්ම තත්‍ය ක්රියාකිරීත්වය අතින් සාර්ථකමදැයි සොයා බැලීම.
■ගිණුම් සහ වෙනත් වාර්තාවල විශ්වාසනීයභාවය නිශ්චය කිරිම සහ යොදාගෙන ඇති ගිණුම්කරණ පිළිවෙත මගින් නිවැරදි මූල්‍ය ප්රකාශනයන් පිළියෙල කිරිම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේදැයි සොයා බැලීම.
■කාර්යමණ්ඩලයට පවරා දී ඇති වගකීම් ඉටුකිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයෙහි ගුණාත්මකතාවය ඇගයීම.
■විශ්වවිද්‍යාලයේ වත්කම්, සිය`ඵම ආකාරයේ අලාභ හානිවලින් කොතරම් දුරට ආරක්ෂාකර ඇත්දැයි සොයා බැලීම.
■රජයේ ආයතන සංග්‍රහය, රජයේ මූල්‍ය රෙගුලාසි සහ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශය විසින් සහ භාණ්ඩාගාරය විසින් වරින්වර නිකුත් කර ඇති පරිපූරක උපදෙස් පිළිපදිනු ලැබේදැයි සොයා බැලීම.
■අවශ්‍ය අවස්තාවල දී විශේෂ විමර්ශන පැවැත්වීම.
![]() |
අංශ ප්‍රධාන
එම්.කේ.කේ.ඩී.එන්. ප්‍රියදර්ශනි මිය(B.Com (Special) Hon, CA-Finalist, English Diploma) සහකාර අභ්‍යන්තර විගණක |
|
කේ.ඒ.එම්.එච්.කත්‍රිආරච්චි මිය
B.Sc. (Business Administration), Intermediate Level CA Sri Lanka විගණන සහකාර II ශ්‍රේණිය |
|
ජී.එම්.නුවන් ගජසිංහ මයා
B.Sc. (Special) Accountancy & Finance, Master’s in Public Administration (Reading), CAB (II) CA Sri Lanka විගණන සහකාර II ශ්‍රේණිය |
|
වැඩ සහයක III ශ්‍රේණිය
ඒ.ජී.රසික ප්‍රදීප් විමලරත්න මයා |
Mar
04
Mar
03
Mar
03
Mar
01
Mar
01
Feb
24