ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග අධ්‍යයන
මධ්‍යස්ථානය මඟින් 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත පහත සඳහන් දෙමළ භාෂාව පිළිබඳ පාඨමාලා සඳහා
2022.01.28 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
Applications are called from suitably qualified candidates up to
28th January, 2022 to be registered for the following Tamil Language courses.
දෙමළ භාෂා සහතික පත්‍ර පාඨමාලාව /Certificate Course in Tamil Language
දෙමළ භාෂා උසස් සහතික පත්‍ර පාඨමාලාව/ Advanced Certificate Course in Tamil Language
දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාව/ Diploma Course in Tamil Language
දෙමළ භාෂා උසස් ඩිප්ලෝමා පාඨමාලාව/ Higher Diploma in Tamil Language
Applications and more details: http://bpu.ac.lk/admissions/external-studies
Registrar
Buddhist and Pali University of Sri Lanka