ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධිය - දෙවන වසර දෙවන සමාසික පරීක්ෂණය
(2021 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (General/ Special) Degree - Second Year Second Semester Examination
(2021 Registered Students - Including repeat students)
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධිය - තෙවන වසර දෙවන සමාසික පරීක්ෂණය
(2020 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (General/ Special) Degree - Third Year Second Semester Examination
(2020 Registered Students - Including repeat students)
උක්ත පරීක්ෂණවලට අදාළ 2024.06.07 දිනැතිව සංශෝධන සිදුකර ඇති විභාග කාලසටහන් අනුව විභාගය සඳහා පෙනී සිටීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
Please be appear for the examination as per the revised examination time tables dated 07.06.2024
Revised Time tables: Click here
සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations - Acting)