Event Details

අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / Calling Applications for Internal Examinations - November/December 2024

2024 නොවැම්බර්/දෙසැම්බර් පළමු සමාසික පරීක්‍ෂණයට අදාළව අභ්‍යන්තර විභාග 2024.11.21 දිනෙන් ආරම්භ වීමට නියමිතය.

ඊට අදාළ පළමු වර්ෂ. දෙවන වර්ෂ, තෙවන වර්ෂ සහ සිව්වන වර්ෂ විභාග අයදුම්පත්‍ර මේ සමඟ ඉදිරිපත් කරනු ලබන අතර නැවත පෙනී සිටින විෂයයන් සඳහා පෙනී සිටින අයදුම්පතෙහි නැවත පෙනී සිටින විෂයයන් සම්පූර්ණ කළ යුතුවේ. නැවත පෙනී සිටිමේ විෂයය පත්‍ර ගාස්තු ද ගෙවීම අනිවාර්යය වේ.

අදාළ විභාග අයදුම්පත්‍ර සම්පූර්ණ කර 2024.10.25 දිනට ප්‍රථම අභ්‍යන්තර විභාග අංශයට භාරදෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

The internal examinations for November/December 2024 first semester examination are scheduled to held on 21.11.2024.

First year, Second year, third year and fourth year examination applications are submitted herewith and for re-appearing subjects the re-appearing subjects must be completed in the application form. It is also mandatory to pay the repeat subject fees.

I kindly inform you to complete the relevant examination applications and hand them over to the internal examination department before 25.10.2024.

Application forms: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග-වැඩබලන)
Assistant Registrar (Internal Examinations-Acting)
11.10.2024

Posted on Oct 11, 2024

Upcoming Events

Apr

08

08 Apr - 30 Apr
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව - පළමු පරීක්ෂණය - 2026 අප්‍රේල්
2026.04.28 දින ආරම්භ වීමට නිය�...

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results