Event Details

විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම/ Registration for Examinations and Seminar-Master of Arts Degree Examination-2024

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති පාඨමාලාවේ පරීක්ෂණය 2024 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.
අදාළ අයදුම්පත සම්පූර්ණ කර ලියාපදිංචි තැපැල් මගින් හෝ කොළඹ 07, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් 2024.10.13 දිනට පෙර භාරදිය යුතුය.

The examination for the Master of Arts Degree Course in the University is scheduled to be held in December 2024.
The application submitted herewith should be completed and submitted by registered post or delivered before 13.10.2024

Registration forms:
http://www.bpu.ac.lk/academic/study-programs/masters-programs/documents


ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය)
ලේඛකාධිකාරී වෙනුවට
Senior Assistant Registrar
(Faculty of Graduate Studies and Center for external Examinations)
For Registrar
04.10.2024

Posted on Oct 04, 2024

Upcoming Events

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Exam Results
See latest exam results