Vice Chancellor’s Awards for Researches

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පර්යේෂණ සභාව මඟින් සංවිධානය කරනු ලබන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ 2023 වර්ෂයට අදාළ පර්යේෂණ සඳහා සම්මාන ප්‍රදානෝත්සවය ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2024.02.28 දින පෙ.ව. 9.00 සිට 9.30 දක්වා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

එහිදී, Vice Chancellor’s Awards (The Most Outstanding Researcher) සම්මානය ආචාර්ය වරුණි තෙන්නකෝන් මහත්මිය සහ Vice Chancellor’s Awards (The most Outstanding Promoter of International Relations) සම්මානය ආචාර්ය ඊ.ජී.අයි.පී. වික්‍රමසිංහ මහත්මිය හිමිකර ගන්නා ලදි.

පර්යේෂණ සභාව
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Posted in News on Feb 28, 2024

Upcoming Events

May

02

02 May - 20 Jun
සංශෝධනය කළ කාලසටහන්/ amended timetables - may/ june, 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Exam Results
See latest exam results