Event Details

විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය

උක්ත පාඨමාලාවට අදාළව 2021 දෙසැම්බර් මස පැවති ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණය සමත්වීම මත උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා විස්තරාත්මක සහතික පත්‍ර ඉදිරියේ දී නිකුත් කිරිමට නියමිතව ඇත.

ඊට අදාළ ගාස්තු වශයෙන් රු. 250.00 ක මුදලක් ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ අංක 711202 දරණ රැස්කිරීමේ ගිණුමට බැර කළ යුතු අතර, මුදල් ගෙවීමෙන් අනතුරුව බැංකුව මඟින් නිකුත් කරනු ලබන කොළ පැහැති රිසිට්පත මේ සමඟ ඇති අයදුම්පත සමග ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

අයදුම්පත: Click here

අයදුම්පත් එවිය යුතු ලිපිනය:
සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානය

Posted on Sep 22, 2022

Upcoming Events

Nov

25

25 Nov - 30 Dec
Issuing results - advanced certificate courses/ diploma & higher diploma courses - september 2022
Results of the Advanced Certificate Courses/ Diploma & Highe...

Nov

25

25 Nov - 07 Jan
Calling applications for certificate/diploma and advanced diploma courses - 2022/ 2023
<b> සහතික පත්‍ර/ ඩිප්ලෝම�...

Nov

11

11 Nov - 19 Nov
විශේෂ දැනුම්දීමයි - විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම
<b>විභාග ප්‍රවේශ පත්‍ර න...

Nov

11

11 Nov - 17 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2023
<b>පශ්චාද් උපාධි අධ්‍යය�...

Nov

04

04 Nov - 19 Nov
Whatsapp group for m.phil./ph.d candidates
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Oct

31

31 Oct - 26 Nov
සම්මන්ත්‍රණ වේලාව සංශෝධනය වීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2020/ 2021
උක්ත පාඨමාලාවට ලියාපද�...

Exam Results
See latest exam results