Event Details

අභ්‍යන්තර සිසුන් සඳහා මාර්ගගත විභාග මාර්ගෝපදේශ/ Online Supervised Examination Guide for Internal Students - 2021

2021.10.11 වන දින ආරම්භ වීමට නියමිත මාර්ගගත විභාග සඳහා අදාළ මාර්ගෝපදේශ පහතින් බාගත කර ගන්න.

1. මාර්ගගත විභාග සඳහා අදාළ මාර්ගෝපදේශ
2. මාර්ගගත විභාගයේදී ඉංග්‍රීසි අධ්‍යයනාංශය සඳහා සකස් කළ නිර්ණායක
3. මාර්ගගත විභාග පැවැත්වීම සම්බන්ධ ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කළ චක්‍රලේඛය
4. මාර්ගගත විභාගයේ දී භාවිතා කළ යුතු මුල් පිටුව

බාගත කරගැනීම මෙතැනින්

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2021.09.23

Download below the guidelines for the online supervised examinations which are scheduled to start on 11th October 2021.

1. Guidelines for the online supervised examinations
2. Revised criteria of the English Department for online supervised examinations.
3. Circular issued by the University Grants Commission regarding the conduct of online examinations.
4. First page to use in the online examinations.

Click here to download

Assistant Registrar (Internal Examinations)
2021.09.23

Posted on Sep 23, 2021

Upcoming Events

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

24

24 Apr - 27 Apr
සංශෝධනය නොකළ නව කාලසටහන්/ not amended new time tables - may/ june - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Exam Results
See latest exam results