2023 නොවැම්බර් 19 දිනෙන් ආරම්භ වීමට නියමිත
ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට අදාළ පරීක්ෂණයේ කාලසටහන සහ විභාග පරීක්ෂණ කටයුතු පිළිබඳ ව්‍යවස්ථාව පහතින් ලබා ගන්න.
The examination for the Master of Arts Degree course will commence on
19.11.2023. The time table and Constitution of Examinations are given below.
Time tables and details: http://bpu.ac.lk/academic/postgraduate-degrees-and-external-examination
සහකාර ලේඛකාධිකාරී
Assistant Registrar
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග
Faculty of Graduate Studies and Center for External Examinations
(ලේඛකාධිකාරී වෙනුවට)
(for registrar)