දහම් සරසවිය උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත්‍ර
2024 ජනවාරි මස 23 දින සිට සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා කොළඹ 07, බෞද්ධාලෝක මාවත, අංක 214 හි පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ලබා ගත හැකිය.
සැ.යු.-
-
ජාතික හැඳුනුම්පත සමඟ සහතික පත්‍ර ලාභියාම පැමිණිය යුතු වේ.
-
සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට මුදල් ගෙවා ලියාපදිංචි නොවූ සිසුන් සහතික පත්‍රය ලබාගැනීමට රු. 2500.00ක් විශ්වවිද්‍යාලය වෙත ගෙවිය යුතු වේ.
සහකාර ලේඛකාධිකාරී
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය)