Event Details

විභාග පැවැත්වීම සඳහා පළමු වසර සිසුන් විශ්වවිද්‍යාලයට කැඳවීම/ Conducting examinations physically for the first-year students

පළමු වසර සිසුන්ගේ දෙවන සමාසිකයට අදාළ විභාග විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සිදු කරනු ලැබේ.

ඒ සඳහා පළමු වසර සිසුන් සියලු දෙනා ම කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙක ම ලබා ගෙන තිබිය යුතු බැවින් එන්නත් මාත්‍රා දෙක ම ලබා ගෙන සිටින සිසුන්ගේ එන්නත්කරණ කාඩ්පතෙහි දෙපැත්තෙහි ම ඡායාරූප, ශිෂ්‍යයාගේ නම, ලියාපදිංචි අංකය සහිත ව 2021.12.31 දිනට පෙර ass@bpu.ac.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස මෙයින් දන්වා සිටිමි.

මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංස ස්ථවිර
මහෝපාධ්‍යායයන් වහන්සේ (ධුරයේ කාර්යයන් ඉටු කරන)

Arrangements will be made to conduct the second semester examinations for the first-year students’ physically at the University.

Therefore, all the first-year students must have received both Covid-19 doses and must send the photographs on both sides of the vaccination cards with the student name and registration number to the email address ass@bpu.ac.lk on or before 31.12.2021.

Ven. Prof. Neluwe Sumanawansa Thero
The Vice Chancellor (Performance of the duties)

Posted on Dec 24, 2021

Upcoming Events

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

24

24 Apr - 27 Apr
සංශෝධනය නොකළ නව කාලසටහන්/ not amended new time tables - may/ june - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Exam Results
See latest exam results