Event Details

Subject Registration - 2021/2022 first Semester

දෙවන, තෙවන සහ සිව්වන වසර සිසුන් සඳහා,

ගෞරවාර්හ මහෝපාධ්‍යයයයන් වහන්සේගේ උපදෙස් පරිදි 2021/2022 අධ්‍යයන වර්ෂයේ පළමු සමාසිකයට අදාළ විෂයයන් සදහා 2022.02.10 වන දින සිට 2022.02.18 දින දක්වා ලියාපදිංචි කර ගැනීමට තීරණය කරන ලදී .

ඒ අනුව පහත සඳහන් යොමු මගින් අදාළ විෂයයන් සඳහා 2022.02.18 දිනට පෙර ලියාපදිංචි වන ලෙස දැනුම් දෙමි.

සිසුන් විශ්වවිද්‍යාලයට කැඳවා දේශන ආරම්භ කිරීමට අදහස් කරන බැවින් කොවිඩ් -19 වයිරසය සඳහා එන්නත්කරණය කළ බවට වන සහතිකය විෂයයන් සඳහා ලියාපදිංචිය වීමට අනිවාර්යය බව වැඩිදුරටත් දන්වා සිටිමි.

For the Second, Third- and Fourth-year students,

As per the instructions of the Venerable Vice Chancellor ,It was decided to register the students for the relevant subjects for the First semester of the Academic Year 2021/2022 from 10.02.2022 to 18.12.2022.

Accordingly, I would like to inform you to register for the relevant subjects before 10.02.2022 through the following links.

Since it was decided to start the lectures physically for the certificate of the vaccination against Covid-19 virus is mandatory for the subject registration.

දෙවන වසර පළමු සමාසිකයට ලියාපදිංචි වීම සඳහා යොමුව:
Link for the Second year First Semester Subject Registration:
https://forms.gle/2iKtLfGhbcXR8oG5A


තෙවන වසර පළමු සමාසිකයට ලියාපදිංචි වීම සඳහා යොමුව:
Link for the Third year Second Semester Subject Registration:
https://forms.gle/NTuCeLbFZM7QpZmd8


සිව්වන වසර පළමු සමාසිකයට ලියාපදිංචි වීම සඳහා යොමුව:
Link for the Fourth year First Semester Subject Registration:
https://forms.gle/LWpQ4KLrA4BcR5UG6


සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන කටයුතු)
Assistant Registrar (Academic Affairs)
10.02.2022

Posted on Feb 10, 2022

Upcoming Events

Apr

29

29 Apr - 08 Jun
සංශෝධනය කළ කාලසටහන්/ amended timetables - may/ june, 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Exam Results
See latest exam results