ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණය (බෞද්ධ අධ්‍යයන/පාලි/සිංහල/සංස්කෘත/ඉංග්‍රීසි) - ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණය - 2021 නොවැම්බර්
Seminar (Buddhist Studies/Pali/Sinhala/Sanskrit/English)- Master of Arts Degree - November 2021
ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණයට අදාළ ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණය
2021.11.06, 2021.11.07, 2021.11.13, සහ 2021.11.14 යන දිනවල මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. අදාළ කාලසටහන පහත දැක්වේ.
The Seminar on the Master’s Degree Examination will be held
online on
2021.11.06, 2021.11.07 and 2021.11.13, 2021.11.14. The relevant time table is given below.
Time Table:
Click here
Deputy Registrar
(Faculty of Graduate Studies and External Examination Center)
for Registrar