සංස්කෘත අධ්‍යයනාංශය මගින් පවත්වන ලද විශේෂ වැඩසටහන්

භාෂාප්‍රභා ශාස්ත්‍රීය සංග්‍රහය
සංස්කෘත අධ්‍යයනාංශය විසින් වාර්ෂික ව එලිදක්වනු ලබන භාෂාප්‍රභා ශාස්ත්‍රීය සංග්‍රහය XIII කලාපය එලිදැක්වීමේ උළෙල 2024.02.22 දින විශ්වවිද්‍යාලයීය පුස්තකාලය ශ්‍රවණාගාරයේ දී සාර්ථක ව සිදු කරන ලදි.

ආරාධිත පළමු විශේෂ දේශනය
සංස්කෘත අධ්‍යයනාංශය විසින් වාර්ෂික ව සිදු කරනු ලබන විශේෂ දේශනය 2024.03.27 දින ප.ව. 01.00 සිට 04.00 දක්වා “ආර්ය භාෂා පවුලේ ප්‍රමුඛත්වයෙන් සැලකෙන සංස්කෘත භාෂාවෙි සජිවී ලක්ෂණ” නමැති මාතෘකාව යටතේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, රාජකීය පණ්ඩිත ප්‍රියන්ත කුමාර වැන්දබෝනා මහතා විසින් විශ්වවිද්‍යාලයීය පුස්තකාලය ශ්‍රවණාගාරයේ දී සාර්ථක ව සිදු කරන ලදි.

Photo Album:
https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.960779459384930
https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.960781679384708

Posted in News on May 02, 2024

Upcoming Events

Jan

05

05 Jan - 09 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Jan

02

02 Jan - 31 Jan
නිබන්ධ භාර දීමේ කාලය දීර්ඝ කිරීම/ extension of the thesis submission period
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

30

30 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර විභාග අංශය)/ special announcement
2025.12.31 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක�...

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Exam Results
See latest exam results