Event Details

නිබන්ධ භාර දීමේ කාලය දීර්ඝ කිරීම/ Extension of the Thesis Submission Period

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මගින් පවත්වනු ලබන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ දවුරුදු පාඨමාලාවට අයත් සිසුන්ගේ නිබන්ධ භාරගැනීමේ කාලය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨ මණ්ඩලයේ අනුමැතිය පරිදි 2026 ජනවාරි 31 දින දක්වා දීර්ඝ කරන ලද බව මෙයින් දන්වා සිටිමි.

The thesis submission period for students Master of Arts (Two Year) degree programme conducted by the Faculty of Postgraduate Studies, Buddhist and Pali University of Sri Lanka has been extended to 31, January 2026, approved by the Faculty Board of Postgraduate Studies.

සහකාර ලේඛකාධිකාරි
Assistant Registrar
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
Faculty of Graduate Studies and Center for External Examinations

Posted on Jan 02, 2026

Upcoming Events

Feb

10

10 Feb - 21 Feb
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results (first year) may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results