Event Details

විශේෂ නිවේදනය (අභ්‍යන්තර විභාග අංශය)/ Special Announcement

2025.12.31 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වීමට නියමිත පහත සඳහන් විෂය පත්‍ර නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් 2026.01.08 දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.

I would like to inform you that the following subject papers scheduled to be held on 31.12.2025 from 9.00 a.m. to 12.00 p.m. will be held on 08.01.2026 from 9.00 a.m. to 12.00 p.m. due to unavoidable circumstances.

දිනය/ Date

වේලාව/ Time

විෂය පත්‍රයේ නම/ Subject

2026.01.08

පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා
BPCL 12023 (C) - බෞද්ධ මනෝචිකිත්සාවේ මූලධර්ම/ Principles of Buddhism Psychotherapy
(නව විෂය නිර්දේශය)
BPCL 12023 (C) - අසාමාන්‍යතා මනෝවිද්‍යාව/ Abnormal Psychology - (පැරණි විෂය නිර්දේශය)

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩ ආවරණ)
Assistant Registrar (Internal Examinations Division - Covering Duties)
2025.12.30

Posted on Dec 30, 2025

Upcoming Events

Feb

10

10 Feb - 21 Feb
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results (first year) may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results