බෞද්ධ අධ්‍යයන පීඨ ශිෂ්‍ය ශාස්ත්‍රීය සංග්‍රහය - 2026 සඳහා ලිපි ලබා ගැනීම

තේමා 

බෞද්ධ දර්ශනය
‎බෞද්ධ සංස්කෘතිය
‎සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනය
‎මනෝ විද්‍යාව හා උපදේශනය
‎ඉතිහාසය හා පුරාවිද්‍යාව
‎බෞද්ධ සමාජ වැඩ හා ප්‍රජා නායකත්වය
‎පරිගණක විද්‍යාව හා තොරතුරු තාක්ෂණවේදය‎ 

මාධ්‍යය: සිංහල, දෙමළ හෝ ඉංග්‍රිසි

පිටු සංඛ්‍යාව: පරිගණකගත කරන ලද පිටු 10ක් 15ක් අතර

මූලාශ්‍රය දැක්වීමේ ක්‍රමවේදය: හාවර්ඩ් ක්‍රමවේදය (in text)

‎Font භාවිතය:

සිංහල ලිපි සඳහා FM Abhaya,

දෙමළ ලිපි සඳහා Latha

ඉංග්‍රීසි ලිපි සඳහා Times New Roman

අක්ෂර විශාලත්වය: ප්‍රධාන මාතෘකා 14, අනුමාතෘකා 13. අන්තර්ගතය 12

පේළි පරතරය: 1.5

ලිපියේ ආකෘතිය

‎‎මාතෘකාව
‎ලේඛකයාගේ නම, තනතුර, ආයතනය හා විද්‍යුත් ලිපිනය
‎හැඳින්වීම
‎සාකච්ඡාව
‎සමාලෝචනය
‎ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි නාමාවලිය
‎ඡායාරූප හා වෙනත් සටහන් ආදිය (අදාළ වේ නම්)
‎...............................................................

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ නාමාවලිය සඳහා ආදර්ශක
‎(
සම්මත අකාරාදියට පෙළ ගැස්විය යුතු ය)

1. ප්‍රාථමික මූලාශ්‍රය
‎දීපවංසය, සංස් කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1968, කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගම.

2. ද්විතියික මූලාශ්‍රය

‎පරණවිතාන, එස්. 1965. ලංකාවේ ස්තූපය, පරි. සී. ඇල්. තිලක, කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

3. ලිපි
‎හේරත්, වයි. 2020. පුරාවිද්‍යා ආචාර ධර්ම සංග්‍රහයක වැදගත්කම, පුරාවිද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහය (පස්වන කලාපය), සංස්.,යමුනා හේරත් සහ තවත් අය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය: ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, පි. 210-224.

වැදගත් දින:
‎ලිපි භාරගැනීමේ අවසන් දිනය: 2026.04.30
‎තෝරාගත් ලිපි සංස්කරණ සඳහා භාරදීම: 2026.05.10
‎සංස්කරණය කළ ලිපි නැවත ලබා ගැනීම: 2026.06.10
‎මුද්‍රණය: 2026 ජුනි


ලිපි යොමු කිරීම:

ලිපියේ මෘදු පිටපත (Soft copy) buddiestfacultyjournal2026@gmail.com වෙත යොමු කළ යුතුය. (PDF සහ Word Document)

වැඩි විස්තර:
ප්‍රධාන සංස්කාරක
‎තණමල්විල තපස්සි හිමි - 071 167 2825

‎සංස්කාරක
‎බදුල්ලේ සුවිනීත හිමි - 072 814 0124

‎දොළකන්දේ ධම්මතිලක හිමි - 074 079 2246
‎‎

බෞද්ධ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය


Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results