ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
I පරීක්ෂණය - 2026 මාර්තු (නැවත පෙනී සිටින සිසුන් සඳහා)
උක්ත පරීක්ෂණයට අදාළව 2026 මාර්තු මස 06 දිනෙන් ආරම්භ වීමට නියමිත සම්මන්ත්‍රණ මාලාවේ කාලසටහන පහතින් ලබා ගන්න.
Seminar Timetable: Click here
සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග
