පළමු වසර පළමු සමාසික පරීක්ෂණයට අදාළ සංශෝධනය නොකළ කාලසටහන පහත දැක්වේ.
එහි යම් සංශෝධනයක් වේ නම්
2025.07.18 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශය වෙත ලිඛිතව දැනුම්දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
සංශෝධනය කළ කාලසටහන් ඉදිරියේදී ලබා දෙනු ලැබේ.
Following are the not amended time table for the first year first semester examination. If there are any amendments please inform before
18.07.2025 to internal examinations branch.
Revised time tables will be provided in the future.
සංශෝධනය නොකළ කාලසටහන/ Not Amended Time table: Click here
සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
Assistant Registrar (Internal Examinations - Covering)