Event Details

අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / Calling Applications for Internal Examinations - July/ August 2025

2025 ජූලි සහ අගෝස්තු මාසයන්හි පැවැත්වීමට නියමිත පළමු වර්ෂ පළමු සමාසික පරීක්ෂණය සඳහා විභාග අයදුම්පත් කැඳවේ.
මතු දැක්වෙන විභාග අයදුම්පත පුරවා 2025.07.07 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශයට ගෙනැවිත් භාර දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

Examination applications are invited for the first year first semester examination to be held on July/ August 2025.
The following examination application should be filled and physically submitted to the Internal Examination Section on or before 07.07.2025

Application forms: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
Assistant Registrar (Internal Examinations - Covering)

Posted on Jul 02, 2025

Upcoming Events

Feb

10

10 Feb - 21 Feb
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results (first year) may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results