Event Details

විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය

උක්ත පාඨමාලාවට අදාළව 2021 දෙසැම්බර් මස පැවති ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණය සමත්වීම මත උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා විස්තරාත්මක සහතික පත්‍ර ඉදිරියේ දී නිකුත් කිරිමට නියමිතව ඇත.

ඊට අදාළ ගාස්තු වශයෙන් රු. 250.00 ක මුදලක් ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ අංක 711202 දරණ රැස්කිරීමේ ගිණුමට බැර කළ යුතු අතර, මුදල් ගෙවීමෙන් අනතුරුව බැංකුව මඟින් නිකුත් කරනු ලබන කොළ පැහැති රිසිට්පත මේ සමඟ ඇති අයදුම්පත සමග ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

අයදුම්පත: Click here

අයදුම්පත් එවිය යුතු ලිපිනය:
සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානය

Posted on Sep 22, 2022

Upcoming Events

Dec

01

01 Dec - 15 Dec
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - ii පරීක්ෂණය, 2024 ඔක්තෝබර්
උක්ත පරීක්ෂණ සඳහා පෙනී...

Nov

30

30 Nov - 07 Dec
විශේෂ නිවේදනය - postponement of examinations
සියලුම අභ්‍යන්තර සිසු�...

Nov

27

27 Nov - 28 Nov
විශේෂ නිවේදනය/ special notice
අයහපත් කාලගුණික තත්ත්�...

Nov

27

27 Nov - 12 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination ii - october, 2024
2024 ඔක්තෝබර් මස පැවති ශා�...

Nov

24

24 Nov - 25 Nov
විශේෂ නිවේදනය
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Nov

21

21 Nov - 26 Dec
Updated - සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Exam Results
See latest exam results