BPUSL UNDERGRADUATE SYMPOSIUM IN ARCHAEOLOGY 2025



ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය මඟින් උපාධි අපේක්ෂකයන් සඳහා සංවිධානය කරනු ලබන පුරාවිද්‍යා පර්යේෂණ සමුළුව (BPUSL UNDERGRADUATE SYMPOSIUM IN ARCHAEOLOGY) 2025 ඔක්තෝබර් මස 29 දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.

‘වර්තමානය හා අනාගතය උදෙසා පුරාවිද්‍යාව’ යන තේමාව යටතේ සංවිධානය කෙරෙන මෙම සමුළුව සඳහා 2025 අගෝස්තු මස 31 දක්වා සාරාංශ පත්‍රිකා භාරගනු ලැබේ.

අනු මාතෘකා

ආරාමික පුරාවිද්‍යාව (Monastic Archaeology)
අභිලේඛන හා නාණකවිද්‍යාව (Epigraphy and Numesmatics)
ජනශ්‍රැතික පුරාවිද්‍යාව (Folklore Archaeology)
අට්ඨකථා පුරාවිද්‍යාව (Commentary Archaeology)
ක්‍ෂේත්‍ර පුරාවිද්‍යාව (Field Archaeology)
පුස්කොළ ලේඛන සම්ප්‍රදාය (Ola Leaf Tradition)
කලා හා ශිල්ප (Art & Craft)
මානවවංශ පුරාවිද්‍යාව (Ethnoarchaeology)
සංස්කෘතික සංචරණය හා මහජන පුරාවිද්‍යාව (Culture Tourism & Public Archeology)
කෞතුකාගාරවිද්‍යාව (Museology)
උරුම කළමනාකරණය (Heritage Management)
අංකිත පුරාවිද්‍යාව (Digital Archaeology)
පුරාවිද්‍යාවේ අර්බුද හා මෑතකාලීන ප්‍රවණතා (Crisis & Recent Trends in Archaeology)

Abstract Submission - 31st August, 2025
Abstract Acceptance - 14th September, 2025
Revised Abstract Submission - 30th September, 2025
Symposium - 29th October, 2025


Abstract Guidelines 

Medium : Sinhala, Tamil, English

Fonts : FM Abhaya, Baamini, Times New Roman

Format: Title, Author Details, Introduction, Research Problem/s, Methodology, Findings, Keywords  

Word Count: 350 words

Upcoming Events

Dec

30

30 Dec - 08 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Dec

30

30 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර විභාග අංශය)/ special announcement
2025.12.31 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක�...

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Exam Results
See latest exam results