ක්‍ෂේත්‍ර අධ්‍යයන චාරිකාව - සංස්කෘත අධ්‍යයනාංශය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලීය සංස්කෘත අධ්‍යයන අංශය මගින් සංවිධානය කරන ලද 2023 අධ්‍යයන වර්ෂයට අදාළ ක්ෂේත්‍ර අධයයන චාරිකාව 2023 ඔක්තෝබර් මස 19 වන දිනට යෙදී තිබුණි.
සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ලෙනගල සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයන් අනුරාධපුර නගරය අවට සංස්කෘත සෙල්ලිපි හා පඤ්චාවාස අධයයනය කිරීම
මෙහි දී සිදු කරන ලදී.
අංශාධිපති
සංස්කෘත අධ්‍යයනාංශය
Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.829836495812561
![]() |
![]() |


