Event Details

පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ Registration for Postgraduate Degree Studies - 2026

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන පහත දැක්වෙන පශ්චාද් උපාධි පාඨමාලා සඳහා 2025.12.29 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව (P.D.G.)
ශාස්ත්‍රපති (එක් අවුරුදු) උපාධි පාඨමාලාව (M.A.)
ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව (M.A.)
දර්ශනපති උපාධි පාඨමාලාව (M.Phil.)
ආචාර්ය උපාධි පාඨමාලාව(Ph.D)

The applications for the below mentioned Postgraduate Degree Courses will be entertained by the university until 29.12.2025.

Postgraduate Diploma in Buddhist Studies Course (P.G.D.) (01 year)
Master of Arts Degree Course (01 year) (M.A.)
Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
Doctor of Philosophy Degree Course (Ph.D.)

More details: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses

Registrar
Buddhist and Pali University of Sri Lanka

Posted on Dec 02, 2025

Upcoming Events

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 07 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results