Event Details

2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ Regarding the November/December 2025 Examination

2025 නොවැම්බර්/දෙසැම්බර් පළමු වර්ෂ දෙවන සමාසිකය හා දෙවන,තෙවන හා සිව්වන වර්ෂ පළමු සමාසිකයට අදාළ අභ්‍යන්තර විභාග පරීක්‍ෂණ 2025.12.08 දින සිට නැවත ආරම්භ වේ. ඒ අනුව 2025.12.08 දිනට නියමිත විභාග එදින සිට ඉදිරියට පැවැත්වේ.

2025.11.28 දින සිට 2025.12.05 දින දක්වා නොපැවැත්වූ විභාග සම්බන්ධයෙන් ඉදිරියට දැනුම්වත් කරනු ලැබේ.

Internal examinations for the second semester of the first year and the first semester of the second, third and fourth years in November/December 2025 will resume from 2025.12.08. Accordingly, the examinations scheduled for 2025.12.08 will be held from that date onwards.

Further information will be informed regarding the examinations that were not held from 2025.11.28 to 2025.12.05.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩ ආවරණ)
Senior Assistant Registrar (Internal Examinations - Covering Duties)
2025/12/05

Posted on Dec 05, 2025

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results