Event Details

ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - Registration of Candidates for Diploma Courses - 2026

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2026 අධ්‍යයන වර්ෂයට අදාළව ක්‍රියාත්මක කරන,
  • බෞද්ධ උරුම ඩිප්ලෝමා පාඨමාලාව
  • බෞද්ධ උරුම උසස් ඩිප්ලෝමා පාඨමාලාව
සඳහා 2026.01.31 දින දක්වා නවක සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත්: Click here

ලේඛකාධිකාරී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Posted on Dec 02, 2025

Upcoming Events

Feb

10

10 Feb - 21 Feb
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results (first year) may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results