විශ්වවිද්‍යාලය ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා)
2026/2027 අධ්‍යයන වර්ෂය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2022, 2023, 2024 හා 2025 වර්ෂවල පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි හෝ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සහ ගිහි පිරිමි සිසුන්ගෙන් 2026.05.11 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
විස්තර සහ අයදුම් පත්‍රය: http://bpu.ac.lk/admissions/undergraduate-studies
ලේඛකාධිකාරී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
