සම්පත් දායකයෙකුගේ සේවය ලබා ගැනීම - තත්ත්ව ආරක්ෂණ මධ්‍යස්ථානය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තත්ත්ව ආරක්ෂණ ක්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය නියමයන් සහ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා සම්පත් දායකයෙකුගේ සේවය ලබා ගැනීමට 2026.01.09 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
විස්තර පත්‍රිකාව: Click here
ලේඛකාධිකාරී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
