පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක පාඨමාලා සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කිරීම
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2026 අධ්‍යයන වර්ෂයට අදාළව ක්‍රියාත්මක කරන,
- ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව
- එක් අවුරුදු බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (P.D.G)
- ශාස්ත්‍රපති (එක් අවුරුදු) උපාධි පාඨමාලාව (M.A.)
- ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව (M.A.)
- දර්ශනපති උපාධි පාඨමාලාව (M.Phil.)
- ආචාර්ය උපාධි පාඨමාලාව(Ph.D)
- බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා / බෞද්ධ උපදේශනය උසස් ඩිප්ලෝමා
- දෙමළ භාෂා සහතික පත්‍ර/ දෙමළ භාෂා උසස් සහතික පත්‍ර/දෙමළ භාෂා ඩිප්ලෝමා/ දෙමළ භාෂා උසස් ඩිප්ලෝමා පාඨමාලා
සඳහා නවක සිසුන්ගෙන් අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කර ඇත.
Extension of the Period for Accepting Applications for Courses offered by the Faculty of Postgraduate Studies and the External Examination Center
The Faculty of Postgraduate Studies and External Examination Centre of the Buddhist and Pali University of Sri Lanka has extended the date of acceptance of applications from new students for the following courses:
- Bachelor of Arts General (External) Degree
- Postgraduate Diploma in Buddhist Studies Course (P.G.D.) (01 year)
- Master of Arts Degree Course (01 year) (M.A.)
- Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
- Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
- Doctor of Philosophy Degree Course (Ph.D.)
- Diploma in Buddhist Counseling / Advanced Diploma in Buddhist Counseling
- Certificate Course in Tamil Language/ Advanced Certificate Course in Tamil Language/Diploma in Tamil Language/ Higher Diploma in Tamil Language
for the academic year 2026.
අයදුම්පත්/ Applicatons:
Diploma Courses
පශ්චාද් උපාධි පාඨමාලා / Postgraduate Degrees
Assistant Registrar
Faculty of Postgraduate Studies and External Examinations Centre
