භාෂා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2026 අධ්‍යයන වර්ෂයට අදාළව ක්‍රියාත්මක කරන,

  • ජපන්/කොරියන්/චීන/හින්දි/ප්‍රංශ භාෂා සහතිකපත්‍ර පාඨමාලා
  • ජපන්/කොරියන්/චීන/හින්දි/ප්‍රංශ භාෂා උසස් සහතිකපත්‍ර පාඨමාලා

සඳහා නවක සිසුන්ගෙන් 2026.03.26 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

Call for applications for language courses

The Faculty of Postgraduate Studies and External Examination Centre of the Buddhist and Pali University of Sri Lanka invites applications from new students for the following courses:

  • Certificate Courses in Japanese/ Korean/ Chinese/Hindi/ French Languages
  • Advanced Certificate Courses in Japanese/ Korean/ Chinese/Hindi/ French Languages

for the academic year 2026.

අයදුම්පත්/ Applicatons:

Registrar
Buddhist and Pali University of Sri Lanka

Posted in News on Feb 27, 2026

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results