භාෂා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කිරීම
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2026 අධ්‍යයන වර්ෂයට අදාළව ක්‍රියාත්මක කරන,
- ජපන්/කොරියන්/චීන/හින්දි/ප්‍රංශ භාෂා සහතිකපත්‍ර පාඨමාලා
- ජපන්/කොරියන්/චීන/හින්දි/ප්‍රංශ භාෂා උසස් සහතිකපත්‍ර පාඨමාලා
සඳහා නවක සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීමේ දිනය 2026.04.27 දින දක්වා දීර්ඝ කර ඇත.
Extension of registration period for Language Courses
The Faculty of Postgraduate Studies and External Examination Centre of the Buddhist and Pali University of Sri Lanka invites applications from new students for the following courses:
- Certificate Courses in Japanese/ Korean/ Chinese/Hindi/ French Languages
- Advanced Certificate Courses in Japanese/ Korean/ Chinese/Hindi/ French Languages
for the academic year 2026. The date for calling applications from new students has been extended to 27.04.2026.
අයදුම්පත්/ Applicatons:
Course Coordinator
Language Courses
