2025 අධ්‍යයන වර්ෂයට අදාළ ව පාලි අධ්‍යයනාංශය මඟින් සිදු කළ කුශලතා ඇගයීම් වැඩසටහන

2025 අධ්‍යයන වර්ෂයට අදාළ ව පාලි අධ්‍යයනාංශය මඟින් සංවිධානය කරන ලද තරඟ ඉසව්වලින් ජයග්‍රහණය ලබා ගත් තරඟකරුවන්,

1. වසරේ දක්ෂතම ධර්ම දේශකයන් වහන්සේ
පූජ්‍ය බුලත්සිංහල ඤාණරතන හිමි (ප්‍රථම ස්ථානය)
Dipesh Bahadur Magar (දෙවන ස්ථානය)
පූජ්‍ය රණකෙළියේ රතන හිමි (තෙවන ස්ථානය)
පූජ්‍ය කොටහැර සුගත රතන හිමි (සිව්වන ස්ථානය)

2. වසරේ දක්ෂතම භාණක කුශලතාවයෙන් යුතු ශිෂ්‍යයා
Dipesh Bahadur Magar (ප්‍රථම ස්ථානය)
පූජ්‍ය රණකෙළියේ රතන හිමි (දෙවන ස්ථානය)

3. වසරේ දක්ෂතම පාලි කථිකයා
පූජ්‍ය බුලත්සිංහල ඤාණරතන හිමි (ප්‍රථම ස්ථානය)

අංශාධිපති
පාලි අධ්‍යයනාංශය

Posted in News on May 26, 2025

Upcoming Events

Aug

06

06 Aug - 15 Aug
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
<b> I පරීක්ෂණය - 2024 ජුනි<br> III...

Aug

01

01 Aug - 12 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination - 2024
2024 ජුනි, ජූලි සහ දෙසැම්බ...

Aug

01

01 Aug - 18 Aug
Invitation for bids (ifb)
The Chairman Department Procurement Committee on behalf of t...

Jul

21

21 Jul - 29 Aug
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/2023 - ii පර්‍රක්ෂණය
2025 අගෝස්තු 18 දින සිට ආරම�...

Jul

20

20 Jul - 31 Jul
සංශෝධනය කළ කාලසටහන/ amended timetable - first year first semester examination - july, august 2025
පළමු වසර පළමු සමාසික ප�...

Jul

16

16 Jul - 08 Aug
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results