Event Details

විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

I පරීක්ෂණය - 2024 ජුනි
III පරීක්ෂණය - 2024 දෙසැම්බර්
-----------------------------------
උක්ත පරීක්ෂණ සඳහා පෙනී සිටි සිසුන්ගේ විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය සඳහා 2025.08.15 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

එක් විෂය පත්‍රයක් සඳහා රු. 2500.00 ක මුදලක් අයකරනු ලැබේ. එම මුදල ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ලංකා බැංකුව හෝමාගම ශාඛාවේ 711202 යන ගිණුම් අංකය වෙත බැර කර ලබා ගත් රිසිට් පත සමඟ අයදුම්පත සම්පූර්ණ කර 2025.08.14 හෝ එදිනට පෙර ලැබෙන සේ පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් එවිය යුතුය. අයදුම්පත බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “පිළිතුරු පත නැවත සමීක්ෂණය 2024” යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතුය.

අයදුම්පත් එවිය යුතු ලිපිනය :
සහකාර ලේඛකාධිකාරී,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

සැ.යූ. නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සහ අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

අයදුම්පත: Click here

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග

Posted on Aug 06, 2025

Upcoming Events

Aug

06

06 Aug - 15 Aug
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
<b> I පරීක්ෂණය - 2024 ජුනි<br> III...

Aug

01

01 Aug - 12 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination - 2024
2024 ජුනි, ජූලි සහ දෙසැම්බ...

Aug

01

01 Aug - 18 Aug
Invitation for bids (ifb)
The Chairman Department Procurement Committee on behalf of t...

Jul

21

21 Jul - 29 Aug
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/2023 - ii පර්‍රක්ෂණය
2025 අගෝස්තු 18 දින සිට ආරම�...

Jul

20

20 Jul - 31 Jul
සංශෝධනය කළ කාලසටහන/ amended timetable - first year first semester examination - july, august 2025
පළමු වසර පළමු සමාසික ප�...

Jul

16

16 Jul - 08 Aug
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results