සිප්තෙර සම්මන්ත්‍රණ මාලාව
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරන ලද ‘සිප්තෙර’ සම්මන්ත්‍රණ මාලාව බදුල්ල පස්සර අධ්‍යාපන කලාපයට අයත් බ/ උඩගම බටහිර මහා විද්‍යාලය, බ/ ගෝනගල විද්‍යාලය, බ/ මීරිය බැද්ද විද්‍යාලය, බ/ මැඳවෙළගම විද්‍යාලය, බ/උඩගම වැල්ගොල්ල විද්‍යාලය, බ/ මඩුගස්තලාව විද්‍යාලය, බ/ පැල්ගහතැන්න මහා විද්‍යාලය යන පාසල්වල දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් 2026.01.21 දින සිට 24 දින දක්වා බ/ පැල්ගහතැන්න මහා විද්‍යාලයේදී පැවැත්විණි.
පීඨාධිපති
බෞද්ධ අධ්‍යයන පීඨය
Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1482264307236440
