අන්තර්ජාතික භික්ෂු අන්තර් හුවමාරු සමාරම්භක උළෙල


ශ්‍රි ලංකාව, ඉන්දියාව, තායිලන්තය හා ටිබෙට් යන රටවල් අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හුවමාරු කරගැනීමේ අන්තර්ජාතික සමාරම්භක උළෙල 2024.05.19 වන දින ප.ව 3.00ට පන්නිපිටිය දෙව්රම් වෙහෙර ආයතනයේ දී පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමග ශිෂ්‍යයෝ සදෙනෙක් ද සහභාගි වුහ.

අංශාධිපති
සංස්කෘත අධ්‍යයනාංශය

Photo Album: https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.975518574577685

Posted in News on Jun 04, 2024

Upcoming Events

Jul

16

16 Jul - 08 Aug
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jul

15

15 Jul - 25 Jul
සංශෝධනය නොකළ කාලසටහන/ not amended timetable - first year first semester examination - july, august 2025
පළමු වසර පළමු සමාසික ප�...

Jul

14

14 Jul - 25 Jul
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.07.04 දින නිකුත් කළ 2024 නො�...

Jul

14

14 Jul - 31 Jul
Invitation for bids obtaining cleaning service for the year 2025/2026
The Chairman, Department Procurement Committee, Buddhist and...

Jul

07

07 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jul

03

03 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing result master of arts degree examination - december 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results