ධර්මදේශනාමය වැඩසටහන

සිංහල අධ්‍යයනාංශය විසින් ශිෂ්‍යයන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද ධර්මදේශනාමය වැඩසටහන ආචාර්ය (ස්ථිර නොකළ) පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමිගේ මෙහෙයවීමෙන් 2024/09/09 දින බ/ප/හෝ/ වටරැක කණිෂ්ඨ විද්‍යාලයේදී ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුණි. මේ සඳහා භාෂා අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය ස්වර්ණානන්ද ගමගේ මහතා ද සම්බන්ධ වූයේ ය.

අංශාධිපති
සිංහල අධ්‍යයනාංශය

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1067656052030603

Posted in News on Oct 09, 2024

Upcoming Events

Feb

10

10 Feb - 21 Feb
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results (first year) may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results