තනතුරු ඇබෑර්තු- 2026
කළමනාකරණ සහකාර තනතුරු (කොන්ත්‍රාත් පදනම මත)
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කොළඹ පරිශ්‍රයේ පුරප්පාඩු වී ඇති කළමනාකරණ සහකාර තනතුරු (කොන්ත්‍රාත් පදනම මත) සඳහා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් 2026.04.30 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
විස්තර: https://bpu.ac.lk/storage/app/media/MA-Contract%20basis%20-Advertisment%20-%20Sinhala.pdf
ලේඛකාධිකාරී
