පුරාවිද්‍යා සංරක්ෂණ පුහුණුව - 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායමට පුරාවිද්‍යාත්මක ස්මාරක සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුලුවක් 2025/03/17 සිට 2025/03/28 දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතිය ආශ්‍රිතව පැවැත්විය..

එම ක්ෂේත්‍ර පුහුණුව සඳහා අවස්ථාව සලසා දුන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්දිම බෝගහවත්ත මහතාට, අභයගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් මහතාට, ප්‍රධාන සංරක්ෂණ නිලධාරි එච්.පී. අබයවික්‍රම මහතා ඇතුළු සහාය දුන් සියලු දෙනාට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයනාංශය

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1256527919810081


Posted in News on May 29, 2025

Upcoming Events

Aug

06

06 Aug - 15 Aug
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
<b> I පරීක්ෂණය - 2024 ජුනි<br> III...

Aug

01

01 Aug - 12 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination - 2024
2024 ජුනි, ජූලි සහ දෙසැම්බ...

Aug

01

01 Aug - 18 Aug
Invitation for bids (ifb)
The Chairman Department Procurement Committee on behalf of t...

Jul

21

21 Jul - 29 Aug
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/2023 - ii පර්‍රක්ෂණය
2025 අගෝස්තු 18 දින සිට ආරම�...

Jul

20

20 Jul - 31 Jul
සංශෝධනය කළ කාලසටහන/ amended timetable - first year first semester examination - july, august 2025
පළමු වසර පළමු සමාසික ප�...

Jul

16

16 Jul - 08 Aug
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results