Event Details

විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව/ Registration for Examinations and Seminar-Master of Arts Degree Examination-2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති පාඨමාලාවේ පරීක්ෂණය 2025 නොවැම්බර්/දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතය.

අදාළ අයදුම්පත සම්පූර්ණ කර ලියාපදිංචි තැපැල් මගින් හෝ කොළඹ 07, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් 2025.09.30 දිනට පෙර භාරදිය යුතුය.

The examination for the Master of Arts Degree Course in the University is scheduled to be held in November/December 2025.

The application submitted herewith should be completed and submitted by registered post or delivered before 30.09.2025

Registration forms:
http://www.bpu.ac.lk/academic/study-programs/masters-programs/documents


සහකාර ලේඛකාධිකාරී
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය)
ලේඛකාධිකාරී වෙනුවට
Assistant Registrar
(Faculty of Graduate Studies and Center for external Examinations)
For Registrar
10.09.2025

Posted on Sep 10, 2025

Upcoming Events

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 07 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results