Event Details

ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණ පැවැත්වෙන වේලාව සංශෝධනය කිරීම - 2024 දෙසැම්බර්

2024 දෙසැම්බර් මස ආරම්භ වීමට නියමිත ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණයන්හී උදය වරුවට අදාළ පරීක්ෂණ පෙ.ව. 8.45 සිට පෙ.ව. 11.45 දක්වාත් සවස් වරුවට අදාළ පරීක්ෂණ ප.ව. 12.45 සිට ප.ව. 3.45 දක්වාත් පැවැත්වෙන බව දන්වා සිටිමි.

සංශෝධිත වේලාවන් අනුව විභාගයට පෙනී සිටීමට සටහන් කරගන්නා ලෙස දන්වා සිටිමි.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි
(පශ්චාද් උපාධි අධ්‍යයන හා බාහිර විභාග)

Posted on Nov 28, 2024

Upcoming Events

Jan

15

15 Jan - 24 Jan
General timetables for second semester - 2023/2024 academic year
2023/ 2024 අධ්‍යයන වර්ෂයේ දෙ�...

Jan

10

10 Jan - 17 Jan
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination ii - december, 2023
2023 දෙසැම්බර් මස පැවති ශ�...

Jan

08

08 Jan - 15 Jan
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - may, june - 2024
2024 අප්‍රේල්, මැයි සහ ජූන...

Jan

02

02 Jan - 06 Jan
බඳවාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ - ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

27

27 Dec - 28 Jan
Invitation of applications / nominations for the post of venerable vice-chancellor
Applications are invited from Dharmadhara and Vinayadhara Bh...

Dec

21

21 Dec - 30 Jan
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for certificate and diploma courses - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results