Event Details

Special Notice from Internal Examinations Division

සියලුම අභ්‍යන්තර සිසුන් වෙත කරනු ලබන දැනුම්දීමයි.

2025 නොවැම්බර්/ දෙසැම්බර් පළමු වර්ෂ දෙවන සමාසිකය හා දෙවන, තෙවන හා සිව්වන වර්ෂයන්හි පළමු සමාසික පරීක්‍ෂණයට අදාළ විභාග අයදුම්පත් භාර නොදුන් අභ්‍යන්තර සිසුන් 2025.10.16 දිනට හෝ ඊට පෙර විභාග අයදුම්පත්‍ර අභ්‍යන්තර විභාග අංශය වෙත භාරදෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

2025.10.16 දිනෙන් පසුව කිසිදු විභාග අයදුම්පත්‍රයක් භාර නොගන්නා බව තවදුරටත් දන්වා සිටිමි.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග- වැඩ ආවරණ)

Notice to all internal students.

Internal students who have not submitted their examination applications for the second semester of the first year and the first semester of the second, third and fourth years in November/December 2025 are kindly requested to submit their relevant examination applications to the Internal Examinations Division on or before 2025.10.16.

I further inform you that no examination applications will be accepted after 2025.10.16.

Assistant Registrar (Internal Examinations – covering duties)

Posted on Oct 15, 2025

Upcoming Events

Feb

10

10 Feb - 21 Feb
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results (first year) may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results