Event Details

පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ Registration for Postgraduate Degree Studies - 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන පහත දැක්වෙන පශ්චාද් උපාධි පාඨමාලා සඳහා 2024.11.27 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව
ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව
දර්ශනපති උපාධි පාඨමාලාව
ආචාර්ය උපාධි පාඨමාලාව

The applications for the below mentioned Postgraduate Degree Courses will be entertained by the university until 27.11.2024.

Master of Arts Degree Course (01 year) (M.A.)
Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
Doctor of Philosophy Degree Course (Ph.D.)

More details: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses

Senior Assistant Registrar
(For Registrar)
Faculty of Graduate Studies and Centre for External Examinations
Buddhist and Pali University of Sri Lanka

Posted on Nov 02, 2024

Upcoming Events

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 27 Jan
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for certificate and diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results