Event Details

විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ Re-scrutinization of marks and Grades

2025 මැයි/ජුනි පැවති දෙවන වර්ෂ හා සිව්වන වර්ෂ දෙවන සමාසික පරීක්ෂණවල විෂයය පත්‍රයන්හි ලකුණු නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ.

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:
1. මෙම දැන්වීම සමඟ පළකරන අයදුම්පත පුරවන්න.
නැවත සමීක්ෂණය සඳහා එක් විෂයය පත්‍රයක් සඳහා රු. 500.00 ක මුදලක් අයකරනු ලැබේ.
i. එම මුදල විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරයට
හෝ
ii. ලංකා බැංකුව, හෝමාගම 711201 යන විශ්ව විද්‍යාලයේ ගිණුම් අංකයට බැරකළ හැක. අදාළ බැර කිරීමේදී විභාග අංකය හා නැවත සමීක්ෂණ ගාස්තු යනුවෙන් සටහන් කිරීම අත්‍යාවශ්‍ය වන අතර එලෙස සටහනක් නොමැති ගෙවීම් නොසළකා හැරීමට සිදුවේ.

2. අදාළ මුදල්ගෙවූ රිසිට්පත හා අයදුම්පත අභ්‍යන්තර විභාග අංශයට 2025.11.10 දිනට පෙර ගෙනවිත් භාර දෙන මෙන් දන්වමි.

අදාළ දින පසුවී ලැබෙන අයදුම්පත් භාර නොගැනේ.

අයදුම්පත: Click here

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩ ආවරණ)

Re-scrutinization of marks and Grades

Applications are called for re-scrutinization of marks and grades in the second year and fourth year second semester examinations held in May/June 2025.

How to apply:
1. Fill in the application form published with this advertisement.
For re- scrutinization Rs. 500.00 will be charged per paper.
i. the fee could be paid to university shroff counter
or
ii. Deposit to University Account No 711201 Bank of Ceylon, Homagama. It is essential to note the examination number and the re-correction fee when making the relevant payment. payments without a note will have to be ignored.

2. Handover the relevant payment receipt and the application to the Internal Examinations Division before 10.11.2025.

Applications received after the relevant date will not be accepted.

Application: Click here

Senior Assistant Registrar (Internal Examinations - Covering Duties)

Posted on Oct 31, 2025

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results