Event Details

අභ්‍යන්තර සිසුන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීම/ Notice for all internal students

සියලුම අභ්‍යන්තර සිසුන් වෙත,

2024.11.21 දින ප.ව. 3.00ට පරිපාලන ගොඩනැගිල්ලේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පීඨාධිපතිවරුන් සහ අධ්‍යයන අංශ ප්‍රධානීන් සමඟ සිදුකළ සාකච්ඡාවේදී තීරණය වූ පරිදි 2024.11.25 දිනෙන් ආරම්භ වීමට නියමිතව තිබූ 2024 නොවැම්බර්/ දෙසැම්බර් පළමු සමාසිකයට අදාළ අභ්‍යන්තර විභාග පරීක්ෂණ 2024.11.28 දිනෙන් ආරම්භ වන බව සියලුම අභ්‍යන්තර සිසුන් වෙත දන්වා සිටිමි.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (පාලන)
සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග-වැඩබලන)

Notice for all internal students,

I hereby inform all internal students that the internal examinations for the first semester of November/December 2024, which were scheduled to commence on 25.11.2024, will commence on 28.11.2024, as decided in the discussion held with the Deans and Heads under the patronage of the Venerable Vice Chancellor on 21.11.2024 at 3.00 PM in the main board room of the administration building.

Senior Assistant Registrar (Admin)
Assistant Registrar (Internal Examinations - Acting)

Posted on Nov 21, 2024

Upcoming Events

Feb

27

27 Feb - 01 Mar
සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - බෞද්ධ උරුම ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Exam Results
See latest exam results