Event Details

සංශෝධනය නොකළ කාලසටහන/ Not Amended Timetable - First & Second Semester Examination - November, December 2025

පළමු වසර දෙවන සමාසික සහ දෙවන, තෙවන, සිව්වන වසර පළමු සමාසික පරීක්ෂණයට අදාළ සංශෝධනය නොකළ කාලසටහන පහත දැක්වේ.
මෙම කාලසටහනට අනුව විභාගයට පෙනී සිටීමේදී පෙර වසරවල අසමත් විෂයයන්ට පෙනී සිටීමට ගැටලුවක් වේ නම් හෝ විෂයයන් දෙකක් එකම කාලය තුළ කාලසටහනට ඇතුළත් වී තිබේ නම් පමණක් 2025.11.11 දිනට පෙර මා වෙත ලිඛිතව වාර්තා කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. වෙනත් කිසිඳු හේතුවක් මත කාලසටහන වෙනස් කළ නොහැකි බව වැඩිදුරටත් දන්වා සිටිමි.
සංශෝධනය කළ කාලසටහන් ඉදිරියේදී ලබා දෙනු ලැබේ.

Following are the not amended time table for the first year second and second, third, fourth year first semester examination.
Accordingly to the time table set for this exam, if you find two subjects falls at the same time or any issues with the repeat subject/s you are kindly requested to inform in written on or before 2025.11.11. This time table will not be changed under any circumstance.

Revised time tables will be provided in the future.

සංශෝධනය නොකළ කාලසටහන/ Not Amended Time table: Click here

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
Senior Assistant Registrar (Internal Examinations - Covering)

Posted on Nov 07, 2025

Upcoming Events

Nov

07

07 Nov - 11 Nov
සංශෝධනය නොකළ කාලසටහන/ not amended timetable - first & second semester examination - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 15 Nov
තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Exam Results
See latest exam results