Event Details

සංශෝධනය නොකළ කාලසටහන/ Not amended time table - May/ June - 2025

පළමු, දෙවන, තෙවන සහ සිව්වන වසර දෙවන සමාසික පරීක්ෂණවලට අදාළ සංශෝධනය නොකළ කාලසටහන පහත දැක්වේ.

මෙම කාලසටහනට අනුව විභාගයට පෙනී සිටීමේදී පෙර වසරවල අසමත් විෂයයන් ලිවීමට ගැටලුවක් වේ නම් හෝ විෂයයන් දෙකක් එකම කාලය තුළ කාලසටහනට ඇතුළත් වී තිබේ නම් පමණක් 2025.05.09 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශය වෙත ලිඛිතව දැනුම් දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
සංශෝධනය කළ කාලසටහන් ඉදිරියේදී ලබා දෙනු ලැබේ.

Following are the not amended time table for the second semester examination. According to the time table set for this exam, if you find two subjects falls at the same time or any issues with the repeat subject/s you are kindly requested to inform in written on or before 09.05.2025. This Time Table will not be changed under any circumstance.
Revised time tables will be provided in the future.

සංශෝධනය නොකළ කාලසටහන්/ Not Amended Time tables: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations - Acting)
2025.05.02

Posted on May 02, 2025

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results