2025 මැයි සහ ජුනි මාසයන්හි පැවැති පළමු වසර දෙවන සමාසික පරීක්ෂණය සඳහා නැවත පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල පහතින් ලබා ගන්න.
Below are the results of the repeat students who appear for the first year second semester examination held in May, June 2025.
Results: https://bpu.ac.lk/discover/students-now/exam-results/2025-exam-results
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
Senior Assistant Registrar (Internal Examinations - Covering)